රටම කතාවෙන BMW එක කාගෙද..? ජොන්ස්ටන් රහස් පොලීසියට හදිසියේම දැන්වූ දේ..

Report

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්‍රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබේ.

ඔහු මෙසේ රහස් පොලිසියට කැඳවා තිබුණේ, නීති විරෝධ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

මෙවර මහ මැතිවරණයට ප්‍රධානතම පක්ෂවලින් කරළියට එන කලාකරුවන් මෙන්න..මාලිමාවෙනුත් විශේෂ පිරිසක්..

මෙවර මහ මැතිවරණයට ප්‍රධානතම පක්ෂවලින් කරළියට එන කලාකරුවන් මෙන්න..මාලිමාවෙනුත් විශේෂ පිරිසක්..

කෙසේ වෙතත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙසද ඔහු තම නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

මේ වන විට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා තිබේ.