හිටපු කතානායකවරයෙක් අභාවප්‍රාප්ත වෙයි - (PHOTOS)
Joseph Michael Perera
Sri Lanka Politician
By Sithumi
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සදහන් කරනවා.
මිය යන විට එතුමා 81 වෙනි වියේ පසු වුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



