ජොන්ස්ටන් අනුරට රිදෙන්න දෙහි කපයි... ජනාධිපති මන්දිරේදී අනුර කරපු වැඩක් ගැනත් හෙළිකරයි.(VIDEO)

Report

මේ රට බංකොලොත් වීමට හේතු සාධක ගණනාවක් බලපෑ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා කියා සිටියේ, එයට ප්‍රධාන හේතුවක් ලෙස 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගේ පරාජය හේතුවක් වූ බවයි.

ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

තවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායන මහතාටද චෝදනා එල්ල කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,