ඇමරිකාවේ ජනාධිපති, ජෝ බයිඩන් පාපැදි පදින්න ගිහින් සිදු වූ විපත්තිය.. (VIDEO)

By krishani Jun 19, 2022 01:51 AM GMT
krishani

krishani

Report

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ආරක්ෂක අංශ පිරිවරාගෙන, ජනතා ඔල්වරසන් මැද, උදෑසන මුහුදු වෙරළ අද්දරට සිය පා පැදිය පදිමින් සිටි අවස්ථාවක, පා පැදිය සමඟ ඇදගෙන වැටී ඇත

කෙසේවෙතත් ඔහුට අනතුරක් සිදු නොවුනු අතර 79 හැවිරිදි බයිඩන් පා පැදි සවාරියකට එක් වූයේ පෙරේදා (17) ඩෙලවෙයාර් පිහිටි සිය නිවසට ගොස් සිටිද්දීය.

විඩියෝ දර්ශන - The Telegraph Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join