ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මහඟු අවස්ථාවක්..විදේශ රැකියා 15'000.
Sri lankans
Forein country
jobd
economi
By Sewvandhi
තරුණ සේවා සමාගම හරහා ශ්‍රී ලංකාවට ප්‍රධාන රටකින් විදේශ රැකියා අවස්ථා 15,000 ක් ලැබී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.
එම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාදීම සඳහා අදාල රට සමඟ ඉදිරියf්දී ගිවිසුම්ගත වන බව කී ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ගිවිසුම්ගත වීමෙන් පසුව එම රට හෙළි කරන බව ද සඳහන් කළේය.
------------------------------------
You may like this video..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |