අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Report

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා සිටියේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවට වැඩිදුරටත් සඳහන් වේ. ඒ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?