සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

Report

ශ්‍රී ලංකා යුද හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් වරම් ලද දරුවන්ට ලැප්ටොප් පරිගණක ප්‍රධානය කිරීමේ විශේෂ වැඩසටහනක් ඉකුත් දා (12) යුද හමුදා මුලස්ථානයේ දී පැවැත් වූ බව වාර්තා වේ.

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

එම අවස්ථාවට යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්න රොද්‍රිගෝ, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූ බව සඳහන්.

එසේම එහිදි විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගත් උපාධි අපේක්ෂකයින් 57 දෙනෙකුට ලැප්ටොප් පරිඝණක ලබා දී ඇති බව වාර්තා වේ.

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

මෙම කටයුත්තේ අරමුණ වී ඇත්තේ දැනට සේවයේ නියුතු සාමාජිකයින්ගේ දරුවන් හට අත්‍යවශ්‍ය තාක්ෂණික සම්පත් ලබාදීමෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය වීමයි.

මෙම අවස්ථාවට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභී දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගීව සිටි බව සඳහන්.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි