නව රැකියා අවස්ථාවන් දහසක් - රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ වෙනුවෙන්..
Parliament of Sri Lanka
Manusha Nanayakkara
Sri Lanka
Israel
Job Opportunity
By krishani
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී තිබෙනවා.
ඒ සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියා ගත කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.
අද (20) දින පාර්ලිමේන්තුවේ දී ඊශ්‍රායල පලස්තීන ගැටලුව පිළිබඳව විවාදයට ලක් වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
