මහ පාරෙ ගිනිගත් සුපිරි ජිප් රිථය.(VIDEO) කාගෙද මේක?

Police Accident Colombo Kurunagala Jip vehicle fire
By Aruna Sep 07, 2021 03:21 AM GMT
Aruna

Aruna

Report

අනුරපුර – කොළඹ පාරේ අද රැ වෙච්ච දේ අනුරාධපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊයේ (06) රාත්‍රීයේ සුපිරි ජීප් රථයක් ගිනිගැනීමකට ලක්ව ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න නිවීම සදහා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now