අපි ජර්මන් ජාතිකයෝ , අපි කිසිම දේශපාලන පක්ශෙකට වැඩ කරලා නෑ.. අපේ ගෙදරටත් ගිනි තිබ්බා.. යුවලක් කල සවේදි කතාව (VIDEO)

By Sithumi May 10, 2022 11:04 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ ඊයේ දින සිට විවිධ දේශපාලන කණ්ඩායම්වල සහ දේශපාලනඥයන්ගේ නිවාස වලට අලාභ හානි ජනතාව විසින් සිදු කරනු ලැබුවා.

නමුත් මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ තමන්ට ඡන්දය වත් භාවිතා කළ නොහැකි තත්ත්වයක දී තමාගේ නිවසට ද ගිනි තැබූ බව ජර්මන් ජාතික යුවළක් සිය දරුවන් සමඟ චෝදනා කරනවා.

 ඔවුන් කියා සිටින්නේ ජර්මන් ජාතිකයන් වන ඔවුන් කිසි දිනක ඡන්දය වත් භාවිතා කර නොමැති බවයි.

ඔවුන්ගේ එම වීඩියෝව පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now