අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනූ චිත්‍රපටි නළුවෙකු අනතුරට ලක්වෙයි

By Sithumi Jan 02, 2023 01:21 PM GMT
Sithumi

Sithumi

Report

අතිශය ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන Jeremy Renner අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය , වාර්තා කරන්නේ, අනතුරින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

සුප්‍රකට Marvel සිනමාවේ සුපිරි වීරයෙකු ලෙසින් ඔහු ලොවපුරා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඇමෙරිකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දැඩි හිමපතනයට මැදිවූ Jeremy Renner මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තම නිවස ආසන්නයේ හිම ඉවත්කරමින් සිටියදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha