ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යාවශ්‍යයි - අධිකරණ ඇමති

Report

අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසන්නේ ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍ය බවයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් ඊයේ අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදීම සිදුකෙරුණේ එම අමාත්‍යාංශයේදීයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්