සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?

Report

රජය විසින් පනවා ඇති බදු ප්‍රතිශත ඉදිරි කාලයේදී හෝ අඩු කිරීමට හැකියාවක් ලැබෙන්නේ බදු නොගෙවන හෝ පැහැර හරින පිරිස් බදු පදනමට යොමු කර ඒ හරහා බදු පදනම ශක්තිමත් කළහොත් පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස්. ශාන්ත පැවසීය.

රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

එම නිසා බදු ගෙවිය යුතු පිරිස් ඔවුන්ගේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම් දැනට ඇති සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු කිරීමට පවා හැකියාවක් ලැබෙනු ඇතැයිද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

ඥානසාර හිමිට මොකද වෙන්නේ ?

ඥානසාර හිමිට මොකද වෙන්නේ ?