LUX එක්ක එකතුවුණු දිනක්ෂිගේ නවතම ක්ලික්ස් ටික මෙන්න [PHOTOS]

Report

නවතම ලක්ස් පර්පල් සබන් (Black Orchid 💜 LUX) වෙළඳ නියෝජිතාව (Brand Ambassador) වීමට හැකිවීම ගැන ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් පිටුව හරහා උද්ගතවී ඇති සතුට පිළිබඳව දැක්වූවාය.

ඇය මෙලෙස සඳහන් කරයි:


GalleryGalleryGalleryGalleryGallery