කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

Report

ඊයේ රාත්‍රියේ (29) සිට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් වදුරව සහ කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි. මෙම අවස්ථාව නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති බවද සඳහන් වේ.

ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!

ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!

මෙම වාතාවරණයෙහි බලපෑම හේතුවෙන් උතුරු මාර්ගයේ මඩකළපුව-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය සහ රඹුක්කන බලා ධාවනය වූ දුම්රියවල ගමනාගමනයට බාධා ඇති වී ඇත. රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය රගම දුම්රිය ස්ථානයේ නවතා ඇති බව වාර්තා වේ.

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

මෙම සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම්, ඉදිකිරීම් හා වහලු කැඩීම් වාර්තා වන අතර, කිහිපයක්ම විදුලි බල කප්පාදුද සිදුවී ඇත.

ප්‍රාදේශීය බලධාරීන් සහ හදිසි සේවා ඒකක මේ වනවිට බාධා නිවැරදි කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. 

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්