නිවසක් මතට විදුලි සංදේශ කුලුණක් කඩා වැටේ

By Hashan May 30, 2025 04:48 AM GMT
Report

මහනුවර - ඉහළ තැන්නේකුඹුර ප්‍රදේශයේ නිවසක් මතට විදුලි සංදේශ කුලුණක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිදු වීම මහනුවර - ඉහළ තැන්නේකුඹුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.  ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ ප්‍රකාශ කළේ මෙලෙස තුවාල ලබා ඇත්තේ එම නිවසේ වාසය කරන කාන්තාවක සහ ඇගේ දියණියක් බවයි .

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

මේ අතර, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ දිවයින හරහා සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකි බවයි.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි