අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා අත්අඩංගුවට

By Hashan May 30, 2025 06:11 AM GMT
Report

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත සේවය කළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

මෙම පොලිස් නිලධාරියා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.   

චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න තුරුලු කරගන්න - අවසන් මොහොතේ නිළි රැජිණ මාලනී

චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න තුරුලු කරගන්න - අවසන් මොහොතේ නිළි රැජිණ මාලනී

රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදියක් පැද වූ වයස අවුරුදු 17 ළමයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට රුපියල් 10,000 ක අල්ලසක් වශයෙන් ඔහු ඉල්ලා ඇත.  ඒ සම්බන්ධයෙන් අදාළ එම පාර්ශවය අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් පසු මෙම වැටලීම සිදු කර සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.   

'Pornhub' වැරැද්ද පිළිගනී.. - ලොව පුරා ජනප්‍රිය වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවි 4ට වැඩ වරදී

'Pornhub' වැරැද්ද පිළිගනී.. - ලොව පුරා ජනප්‍රිය වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවි 4ට වැඩ වරදී

සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.