පිරිමි ළමයෙකුගේ සෙන්ටිමීටර 70ක් දිග එකක්??? අම්මෝ වාර්තාවක්

Report

පිරිමි දරුවෙකුගේ ආහාර මාර්ගයේ තිබී සෙන්ටිමීටර් 70ක පමණ දිගින් යුත් පටිපණුවෙකු කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා.

මෙසේ මෙම පණුවා සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක දරුවෙකුගෙනුයි.

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා අත්අඩංගුවට

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා අත්අඩංගුවට

මෙම වර්ගයේ පටිපණුවාගේ දිග සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 70 දක්වා වර්ධනය වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල පවසනවා.

මේ දක්වා, ලෝකයේ හඳුනාගෙන ඇති දිගම බර්ටියෙල්ලා පටිපණුවා සෙන්ටි මීටර් 40ක දිගකින් යුක්ත වන අතර, කුරුණෑගල දරුවාගේ උදරයෙන් සොයාගත් මෙම පටිපණුවාගේ දිග සෙන්ටි මීටර 70ක් වනවා.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

මෙවැනි පටිපණුන් ශරීරය තුල ඇති වන්නේ සුකර මස් සහ ගව මස් අධික ලෙස ආහාරයට ගැනීමෙන් බව සඳහන් වනවා. නමුත් මෙම කුඩා දරුවා අධික ලෙස එවැනි මස් වර්ග අනුභවයට ගන්නේ ද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සොයා බැලීමක් සිදු කරන බව සඳහන්.