ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

Sri Lanka Icc Sri Lanka Cricket team Jeewan mendis
By Aruna Dec 28, 2021 02:03 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

38 හැවිරිදි වියේ පසු වන මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 58කට හා 20යි 20 තරග 22කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha