ජපුර සරසවියට අලුත් බලාපොරොත්තුවක් එක්කර මින් සිදු වූ දේ..
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා උපකුලපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.
මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.