ජානකි සිරිවර්ධනට අද ලැබුණ අධිකරණ නියෝගය..

Sri Lanka
By krishani Dec 06, 2022 08:53 AM GMT
krishani

krishani

Report

මහපරිමාණයේ මූල්‍ය වංචා සිදු කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජානකී සිරිවර්ධන එක් නඩුවකට අදාළව ඇප මත මුදා හැර ඇත.

ඒ අද (06) දිනයේ දී මෝසමක් මඟින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී ය.

එහි දී එක් නඩුවකට පමණක් ඇයට ඇප හිමි වී ඇත.තවත් නඩු 03 කට අදාළව ජානකී සිරිවර්ධන ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha