දේශසීමාවේ ජම්මු - කාශ්මීර ගැටුම.

By Hashini Sep 17, 2023 10:54 AM GMT
Report

ඉන්දීය දේශසීමාව ආසන්නයේ ජම්මු - කාශ්මීර හිදී ඉන්දීය ආරක්‍ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගැටුම් හේතුවෙන් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු සහ ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරින් තුන්දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

දින පහකට පමණ පෙර මෙම ගැටුම් ආරම්භ වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපිරිස අතර වෙඩි හුවමාරු තවදුරටත් සිදු වන බවයි