නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි..!

Parliament of Sri Lanka Polonnaruwa Sri Lanka Politician Sri Lankan political crisis Amarakeerthi Athukorala
By Sewvandhi May 19, 2022 06:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවික්‍රම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා ජගත් සමරවීර මහතා දිවුරුම් දෙනු ලැබීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now