පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සිටියදී පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමගි ජන බලවේගය සමග එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ පිළිබදව නිළ වශයෙන් දැනුම් දීම සදහා ඔහු අද (16) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඒ කොළඹ දී ය.
ඒ මහතා එහිදී කියා සිටියේ මෑතක දී පක්ෂයට එක්වූ නියෝජිතයින් හට සාධාරණය ඉටු නොකිරීම ඇතුලු හේතු කිහිපයක් මුල් කර ගනිමින් තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බව ය.
කෙසේ වෙතත්, ඒ අනුව ඉදිරියේදී තමන් ස්වාධීනව කටයුතු කරන බව ජගත් කුමාර මහතා සඳහන් කළේ ය.
You May Like This Video👇
.