පුද්ගලයෙකු යටකර පලාගිය දේශපාලඥයාගේ බීමත් පුතු ප්‍රදේශවාසීන්ට හසුවෙයි..(VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Jun 22, 2022 03:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බීමත් පුද්ගලයෙකු පැදවු සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් අද (22) දහවල් පුද්ගලයෙකු මියගොස් තිබුණි.

අනතුර සිදුව තිබුණේ ජා-ඇළ වැලිගම්පිටිය තුන්පෑලිය ප්‍රදේශයේදීය. අනතුරෙන් පසු රියදුරු මෝටර් රථය රැගෙන පළාගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් රථය පසුපස හඹාගොස් එහි සිටි දෙදෙනා අල්ලාගෙන කඳාන පොලීසියට භාරදී තිබුණි.

අදාළ රථයේ රැඳීසිට තිබුණේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික මර්වින් ධනවර්දන මහතාගේ පුත්‍රයා සහ තවත් අයෙකි.  

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now