රසිකයන්ගේ ඇසට කඳුළු ගෙනෙමින්.. ලොවක් වසඟයට ගත් BTS තරුවට සිදුවූ දේ..(PHOTOS)

By Sewvandhi Oct 17, 2024 04:01 PM GMT
Report

කොරියානු පොප් තරුවක් වන BTS සංගීත කණ්ඩායමේ සාමාජික ජේ හෝප් දකුණු කොරියානු හමුදා සේවයෙන් මාස 18කට පසු නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොරියානු හමුදා සේවයෙන් නිදහස්වූ ජේ හෝප් පිළිගැනීම සඳහා BTS සාමාජිකයෙක් වන ජින් මල් කළඹක් රැගෙන පැමිණි සිටි බවයි.

එහිදී ජේ හෝප් දැක්වූ අදහස්,

''වසර එකහමාරක කාලයක් අපේ හමුදාව සහ අපේ රට වෙනුවෙන් කරන කැපවීම සහ බොහෝ දේවල් මෙහිදි මට වැටහුණා. ඒ් නිසා අපේ රටේ පුරවැසියන් අපේ හමුදාවට ආදරය කළ යුතුයි , ඒ වගේම සහාය ද ලබාදිය යුතුයි''

GalleryGalleryGallery