ප්‍රදේශයක එකවරම රියදුරු බලපත්‍රයන් නිකුත් කිරිම නවතී - යලි සේවාව ලබා ගත හැකි ආකාරය ගැන දැනුම්දීමක්.
Anuradhapura
Sri Lanka
Driving Licence
By krishani
මෙම මස 16, 17 දෙදින අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා.
ඒ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.
එදින සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කරගත් සේවාලාභීන්ට ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සඳහන් කළේ ය.
