දැවැන්ත සාහසික ප්‍රහාරයකින් පලස්තීන වැසියන් සියගණනක් එකවර මියයයි..

Israel Death World Israel-Hamas War
By Aruna Mar 01, 2024 12:41 AM GMT
Aruna

Aruna

Report

ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසනවා.

ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් විසින් මෙම පිරිස ඉලක්ක කරමින් වෙඩි තබා ඇත්තේ, හමාස් සටන්කතාමීන් ඒ අතර සිටි බැවිනි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායලය සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටයි.

වැඩි විස්තර පහතින් දැනගන්න,?

https://www.aljazeera.com/news/2024/2/29/dozens-killed-injured-by-israeli-fire-in-gaza-while-collecting-food-aid

ReeCha