අපිත් රැවටුනාද - අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

Report

අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නැති බව ආන්දෝලනාත්මක බුද්ධි වාර්තාවක් හෙළි කරයි.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

එම ප්‍රහාරවලින් සිදුව ඇත්තේ වැඩසටහන මාස ගණනකින් පසුබෑමට ලක්වීම පමණක් බව පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ වාර්තාවක සඳහන්.

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

විදෙස් මාධ්‍ය හරහා අනාවරණය වූ මෙම වාර්තාව, ප්‍රහාරයේ හානි තක්සේරුව ඇතුළත්ය. එහෙත්, ධවල මන්දිරය පවසන්නේ මෙම තක්සේරුව “සම්පූර්ණයෙන් වැරදි” බවත්, එය ජනාධිපති ට්‍රම්ප් පහත් කිරීමේ උත්සාහයක් බවත්ය.

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස් මාලාව

අමෙරිකාවේ “ඔපරේෂන් මිඩ්නයිට් හැමර්” නම් මෙම ප්‍රහාරය, බන්කර් බස්ටර් මිසයිල 14ක් සහ යානා 125ක් යොදවා පැය 18ක් පුරා සිදු කරන ලදී. එය ඉතිහාසයේ විශාලතම එවැනි මෙහෙයුම ලෙස එකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් ප්‍රකාශ කළේය. එසේ වුවද, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවූයේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

බෝරා සමුළුව අද කොළඹදී

බෝරා සමුළුව අද කොළඹදී

මේ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සාර්ථකව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙය “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස හඳුන්වන අතර, ඉරාන ජනාධිපතිවරයා “දින 12 යුද්ධයේ” අවසානය තම ජනතාව තීරණය කළ බව පවසයි.

රටේ ඇති තෙල් බිය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම් දීමක්

රටේ ඇති තෙල් බිය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම් දීමක්