ඌරු මස් කෑමෙන් මෙරට 'නිපා' වෛරසය බෝ වෙයි ද? - පශු සම්පත් විශේෂඥයන්ගෙන් විශේෂ ප්‍රකාශයක්.
Sri Lanka
India
Virus
By Wayomi
ඌරු මස් ආහාරයට ගැනීමෙන් මේ රට තුළ නිපා වෛරසය බෝවීමේ අවදානම වීමේ අවදානමක් නොමැති බව පසුසම්පත් විශේෂඥයෝ පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අද (05) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
පශු සම්පත් අංශයේ නිලධාරීන් පවසන්නේ, මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බවත්,සෞඛ්‍ය අංශ රෝග ලක්ෂණ ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීම නිසා නොව වෛරය සේ ලංකාවට ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම අඩු බවත්ය.
