බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

Report

බහරේනයේ අගනුවර ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම ලෙස පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඒ අනුව තුවාල ලැබූ සියලුම දෙනා බහරේන් වැසියන් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එසේම තුවාල ලැබූවන් අතර හිසට සහ ඇසට බරපතළ තුවාල සිදු වූ 17 හැවිරිදි දැරියක් ද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග ඇවිලෙද්දී ලාංකිකයන් සිව් දෙනෙකුටත් අනතුරක් - සියල්ලගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙරට

මැදපෙරදිග ඇවිලෙද්දී ලාංකිකයන් සිව් දෙනෙකුටත් අනතුරක් - සියල්ලගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙරට

තවද එම පිරිස අතර මාස දෙකක් වයසැති බිළිදෙක් ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

මේ අතර එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තුවාල ලැබූ පිරිසෙහි සිටින සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත්, ශල්‍යකර්ම අවශ්‍ය වූ කුඩා දරුවන් ද ඒ අතර සිටින බවත් ය.

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

තත්ත්වය අතිශය අවදානම් - සියලු දෙනා නිවෙස් තුළම රැඳී සිටින්න - අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු අඟවයි

තත්ත්වය අතිශය අවදානම් - සියලු දෙනා නිවෙස් තුළම රැඳී සිටින්න - අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු අඟවයි