ගෝඨාගෝගම ඉරාජ් වෙනුවෙන් වැයුණු වෙනස්ම රබන් පදය මෙන්න.. (VIDEO)

srilanka protest Iraj
By Sithumi Apr 14, 2022 11:53 AM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලයේ අවුරුදු සැමරීම පවා සිදුවන අයුරු අද දක්නට ලැබුනා. එහිදි සියලු ජාතින් එක්ව අවුරුදු සමරන අයුරු අද දක්නට ලැබුනා.

අද දිනයේ විශේෂයෙන්ම රබන් පද වාදනයේදි ඉරාජ් වෙනුවෙන් වැයුනු රබන් පදය කාගේත් අවධානයට පාත්‍ර වුණා එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now