IOC සමාගම සතු ඉන්ධන ලබා ගැනීම සදහා වන ව්‍යාජ පුවතක් පිළිබඳව විශේෂ නිවේදනයක්.. (PHOTO)
By krishani
ඉන්ධන අවශ්‍යතා සදහා දැනුම් දිය යුතු දුරකතන අංක සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ව්‍යාජ පුවතක් ගැන Lanka lOC සමාගමෙන් මහජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම සමාගම දැනුම් දෙන්නේ එලෙස හුවමාරු වන නිවේදනයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.
අදාළ ව්‍යාජ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |