ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනයට අතුරු නියෝගයක්.

Roshan Ranasinghe Sri Lanka Cricket Sri Lanka Court of Appeal of Sri Lanka
By Hashini Sep 12, 2023 07:55 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනාධිකරණය අද (12) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.  

ReeCha