මාර්ගයක් වසා දමයි - අන්තරේ පා ගමනට කදුළු ගෑස් ප්‍රහාර කොළඹ උණුසුම් වෙයි..(VIDEO)

Colombo Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 18, 2022 10:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

UPDATE

අන්තර් විශ්වවිද්‍යාල සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ යූනියන් පෙදෙසේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

..............................................................

කොළඹ යූනියන් පෙදෙස මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසු විරෝධතා පා ගමනක් හේතුවෙන් මාර්ගය වසා දමා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


ReeCha