පැවැත්වීමට නියමිත සරසවි පාගමන ගැන අධිකරනයෙන් තීරණයක්

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court Inter University Students Federation
By Sewvandhi Jun 02, 2022 05:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ නෙළුම් පොකුණ අසල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කිරීමට නියමිත සරසවි සිසු පා ගමනක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලූ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.

...................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha