මෙරට උද්ධමයේ සිදුවූ විශේෂ වෙනස

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Inflation Sri Lanka Food Crisis Financial crisis
By Sithumi Mar 21, 2023 11:53 AM GMT
Sithumi

Sithumi

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, 2023 පෙබරවාරි මාසය සඳහා උද්ධමනය ජනවාරි මාසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවයි.

පෙබරවාරි මාසය සඳහා උද්ධමනය 53.6%ක් බවත් ජනවාරි මාසයේ එය 53.2%ක් ලෙස දැක්විණි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

     

GalleryGallery