හැංකි ගේ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට..'

Sri Lanka Sri Lanka Inflation Financial crisis
By Sithumi Mar 31, 2023 04:15 PM GMT
Sithumi

Sithumi

Report

ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

ඔහුගේ උද්ධමන දර්ශකය අනුව කලක් එහි දෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙසද පැවැතියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha