ඉන්දුනීසියාවේ නායයෑමෙන් මරණ ඉහළට
By Ashfa
ඉන්දුනීසියාවේ ජාවා පළාතේ පසුගිය 14 වනදා සිදුවු නායයෑමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇත.
එරට මාධ්‍ය වාර්තා කලේ අතුරුදන්වු පුද්ගලයින් සෙවීම සඳහා එරට ආපදා කළමනාකරණ අංශ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතී.
කැනීම් යන්ත්‍ර 21ක්, ආධාරක මෙවලම් 17ක් ඇතුළුව පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් අදාල සෝදිමෙහෙයුම් සඳහා එක්ව සිටින බව වාර්තා වේ.
[WLPOLHZ