අත්අඩංගුවට ගත් ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්තට අධිකරණ නියෝගයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (06) ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ආගමික අපහාසයක් සිදු කිරීමේ චෝදනාවක් මත ලද පැමිණිලි 12කට අනුවයි.
ඔහුව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අනතුරුව ඔක්තෝම්බර් 20 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.
