නායකත්වය කාට ද?. විස්සයි විස්ස ලෝක කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න.(PHOTO)

Report

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

නායකත්වය කාට ද?. විස්සයි විස්ස ලෝක කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න.(PHOTO) | Indian T20 Squad

එම කණ්ඩායමේ නායකත්වය පැවරී ඇත්තේ රෝහිත් ෂර්මාට වේ.

මෙම සංචිතය සඳහා ඉන්දීය සුපිරි පිතිකරු කේ එල් රාහුල් ඇතුළත් කර නොමැත.

කෙසේ වෙතත්, එළඹෙන ජුනි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගෙන මෙම තරගය ආරම්භ වේ.


Gallery