ඉන්දීය ප්‍රේක්ෂයෝ පරාජය දරාගත නොහැකිව ඕස්ට්‍රේලියා ක්‍රිඩකයින්ට කරපු දේ. - වැරදිලා නවසීලන්ත ක්‍රීඩකයොත් ගාවගෙන. - (PHOTOS)

Report

ඉන්දීය ප්‍රේක්ෂකයන් ලැබුනු පරාජය දරාගත නොහැකිව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ඔවුන්ට බැන වදිමින් Messages යවා ඇති බව වාර්තා වෙනවා.

ඒ අතරේ නවසීලන්ත ක්‍රීඩක ????? ??????? ගේ Instagram ගිණුමටත් ඉන්දීය ප්‍රේක්ෂකයන් බැනල Massages යවා ඇති අතර Australia ක්‍රීඩකයෙක් යැයි සිතා තමන්ට බනින ඇති බවයි ????? පවසන්නේ.

කෙසේ වෙතත් ????? එම post කිහිපයක් Screen Shot අරන් Status දාලා තිබ්බේ මෙලෙසින්,


GalleryGalleryGallery