ප්‍රභල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි..

Indea Rohith sharma virat choli indean cricket
By Sithumi Dec 08, 2021 03:48 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවට නව නායකයෙක් පත්කර තිබේ. ඒ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ය.

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒ අනුව රෝහිත් ශර්මා ට පවරා ඇත.

ඔහු මේ වනවිට එරට විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.

ReeCha