ශ්‍රී ලංකාවට 165 ක අභියෝගයක්

Sri lanka covid 19 Criket
By Sithumi Jul 25, 2021 04:14 PM GMT
Sithumi

Sithumi

Report

අද ශ්‍රී ලංකාව ස ඉන්දියාව අතර පවත්වන පලවෙනි විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම   කඩුලු 5ක් දැවී නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ ලකුණු 164 ක් රැස් කරනු ලැබුවා.

වනිදු හසරංග කඩුළු දෙකක්ද, දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් ද , චාමික කරුණාරත්න එක් කඩුල්ලක් ද ලබා ගනු ගත්තා.

 ඉනිමේ වැඩිම  ලකුණු ලාභියා වූ සූරිය කුමාර් යාදේව් ලකුණු 50ක් රැස් කර ගනු ලැබූ අතර ශිකර් දවාන් ලකුණු  46 රැස් කළ අතර සංජු සැම්සන් ලකුණු 27 ක් ලබාගත්තා.