ගිනිඅවි හා පතොරම් සමග කඩුවෙලදී සැකකරුවෙකු අත්අඩංගුවට

Report

කොළඹ අපරාධ කොට්ඨාශය ලබා ඇති තොරතුරක් අනුව, ගිනිඅවි සහ පතොරොම් සමඟ සැකකරුවෙකු කඩුවෙල, වැලිවිට ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ, බලපත්‍ර නොමැති බෝර 12 ගිනිඅවි, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්, රයිෆල් පතොරොම් 2 ක් සහ මැගසිනයක්, මිලිමීටර් 7.62 ජීව පතොරොම් 50 ක් සමඟ සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

සැකකරුවා වයස අවුරුදු 48 වන අතර, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් වලට එරෙහිව රජයෙන් අනතුරු ඇගවීම්

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් වලට එරෙහිව රජයෙන් අනතුරු ඇගවීම්