සමාජ මාධ්‍ය කැළඹූ ගිනිදවල් මහපාරෙ වෙච්ච සිද්ධිය මෙන්න.

Social media Inicident
By Thaya Mar 05, 2021 07:40 PM GMT
Report

කොළඹ, ගාලු පාරේ දී බස් රථයක රියැදුරාට අභියෝග කරන මෝටර් රථයක රියදුරෙකු ගේ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා. මෙම සිදුවීම වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට මීටර් කිහිපයක් දුරින් ගාලු පාරේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථයේ රියදුරු හොකී පිත්තක්ද අතැතිව තම වාහනයෙන් බැස බස් රථයේ රියදුරුට ඔහුගේ අඥාන සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් කෝපයෙන් කෑ ගසනා ආකාරය සමාජ මාධ්‍යජාල වල හුවමාරු වන වීඩියෝ පටයේ දැක්වෙනවා.