වාහන ගෙන්වීම ගැන ඇහෙන අලුත් කතාව..

Sri Lanka
By krishani Oct 01, 2022 12:09 AM GMT
krishani

krishani

Report

වසර 3ක් දක්වා පැරණි විද්‍යුත් වාහන නැවත ගෙන්වීමේ දී බදු සහන විශමතා ඉවත්කිරීමට කඩිනමින් කටයුතු කළයුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය.

වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනා පිළිබඳව ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha