IMF ප්‍රධානියා ජනපතිට දුන් සුභවාදී ප්‍රතිචාරය.

Ranil Wickremesinghe President of Sri lanka IMF Sri Lanka
By krishani Mar 04, 2023 06:13 AM GMT
krishani

krishani

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යාක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා ඇත.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය පහසුකම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර ඇත.

ධනාත්මක හා සුභවාදී පසුබිමක් මූල්‍ය අරමුදලේ ලැබෙන ණය අරමුදල සම්බන්ධයෙන් නිර්මාණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join