බදු ප්‍රතිපත්තිය ගැන IMF කියන දේ..

IMF Sri Lanka
By krishani Mar 03, 2023 08:41 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීමට අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි.

එය අවශ්‍ය වී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය.

පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වා දී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බවත් මෙම ප්‍රතිසංස්කරණ මගින් ණයහිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join