IMF සිව්වැනි වාරිකය ලැබීමේ පමාවක්...

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල ලබන වසරේ (2025) අප්‍රේල් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවැසීය.

හදිසි ආපදා තත්ත්වයක්නම් මෙන්න මේ දේ කරන්න..

හදිසි ආපදා තත්ත්වයක්නම් මෙන්න මේ දේ කරන්න..

ඒ අනුව සිව් වැනි වාරිකය මෙරටට ලැබීම සඳහා මාස දෙකහමාරක පමණ පමාවක් සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.  

You may like this video